පරිගණක ආධාරයෙන් ඉගැන්වීම හෝ ඉගෙනගැනීම සඳහා නිර්මාණය කර ඇති මෘදුකාංග අධ්‍යාපන මෘදුකාංග නම් වේ. අධ්‍යාපන මෘදුකාංග විශාල සංඛ්‍යාවක් ඇත.
මෙහෙයුම් පද්ධති
අධ්‍යාපන මෘදුකාංග Microsoft Windows, Apple Mac OS X, iOS, Android/Linux හා Linux මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක.
අධ්‍යාපන මෘදුකාංග අඩංගු ලිනක්ස් මෙහෙයුම් පද්ධති
ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ඔස්සේ ඔබට පෙර නිමියෙන්ම අධ්‍යාපනික මෘදුකාංග ලබා දෙන අතර නැතිනම් අන්තර් ජාලය ඔස්සේ බාගත කර ගැනීමට ද හැකියාව පවති. මිට අමතරව "ඉසුරු ලිනක්ස් පුහුණු අත්පොත" මගින් ද ශ්‍රී ලාංකීය පාසල් පද්ධතිය තුල භාවිතා වන නිදහස් හා විවෘත අධ්‍යාපනික මෘදුකාංග පිළිබද තොරතුරු ලබා ගත හැක.
අධ්‍යාපන මෘදුකාංග අඩංගු ලිනක්ස් මෙහෙයුම් පද්ධති කීපයක් පහත දක්වා ඇත.
- ISURU Linux
- Ubuntu
- Kubuntu
- Edubuntu
- OpenMandriva
- Mageia
- UberStudent
- openSUSE Education (openSUSE-Edu Li-f-e)
- Sugar-on-a-Stick
- Qimo
- Ubermix
- Skolelinux/Debian-Edu
- EduLinux
අධ්‍යාපන මෘදුකාංග
ලිනක්ස් මෘදුකාංග
- ලිනක්ස් මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක අධ්‍යාපනික මෘදුකාංග
- ලිනක්ස් මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක අධ්‍යාපනික මෘදුකාංග සංරක්ෂණය කළ පිටපත 2015-05-12 at the Wayback Machine
- ලිනක්ස් මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක අධ්‍යාපනික මෘදුකාංග[permanent dead link]
Microsoft Windows හා Mobile මෘදුකාංග
- Microsoft Windows හා Mobile මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක අධ්‍යාපනික මෘදුකාංග

Apple Mac OS X හා iOS මෘදුකාංග
- Apple Mac OS X හා iOS මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක අධ්‍යාපනික මෘදුකාංග
Android/Linux මෘදුකාංග
- Android මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක අධ්‍යාපනික මෘදුකාංග

මෙයද බලන්න
අඩවියෙන් බැහැර පිටු
- ලිනක්ස් මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක අධ්‍යාපනික මෘදුකාංග
- ලිනක්ස් මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක අධ්‍යාපනික මෘදුකාංග සංරක්ෂණය කළ පිටපත 2015-05-12 at the Wayback Machine
- ලිනක්ස් මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක අධ්‍යාපනික මෘදුකාංග සංරක්ෂණය කළ පිටපත 2016-10-04 at the Wayback Machine
- Android මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක අධ්‍යාපනික මෘදුකාංග
- Android මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක අධ්‍යාපනික මෘදුකාංග
- Apple Mac OS X හා iOS මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක අධ්‍යාපනික මෘදුකාංග
- Microsoft Windows හා Mobile මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක අධ්‍යාපනික මෘදුකාංග
- Microsoft Windows හා Mobile මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක අධ්‍යාපනික මෘදුකාංග
- ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට සමාන, ආදේශ Microsoft Windows මෙහෙයුම් පද්ධති මෘදුකාංග

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අධ්‍යාපන මෘදුකාංග පිළිබඳ තොරතුරු, අධ්‍යාපන මෘදුකාංග යනු කුමක්ද? අධ්‍යාපන මෘදුකාංග යනු කුමක් දර්ශනය කරන්නේ?