අධිකරණයට අපහාස කිරීම

අධිකරණයට අපහාස කිරීම යනු, අධිකරණයෙහි අධිකාරයට, යුක්තිය පසිඳලීමට, සහ අභිමානයට විරුද්ධ වන හෝ අකීකරු වන හෝ ආකාරයට, අධිකරණයකට සහ එහි නිලධාරින් වෙත අකීකරු වීමෙහි හෝ අගරු වන ආකාරයට හැසිරීමෙහි අපචාරය වෙයි. ව්‍යවස්ථාදායක මණ්ඩලයක් වෙත මෙවැනි ආකල්පයක් පාර්ලිමේන්තුවට අපහාස කිරීම හෝ කොංග්‍රස් මණ්ඩලයට අපහාස කිරීම ලෙසින් හැඳින්විය හැකිය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අධිකරණයට අපහාස කිරීම පිළිබඳ තොරතුරු, අධිකරණයට අපහාස කිරීම යනු කුමක්ද? අධිකරණයට අපහාස කිරීම යනු කුමක් දර්ශනය කරන්නේ?