චොංජු යං වංශයේ අධිරාජකීය බොක්න්‍යොං ග්වයි-ඉන් බිසව (1882 සැප්තැම්බර් 27 – 1929 මැයි 30) (복녕당 귀인 양씨) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියානු රජ සහ අධිරාජයා වූ කොරියාවේ ගෝජොංගේ බිසවකි. ඇගේ සම්පූර්ණ නාමය වූයේ යං චුන්-ගි (양춘기) ය.
ඇය 1905 මාර්තු 10 දින පරිවාර ස්ත්‍රියක ලෙසින් දොක්සුගුං මාලිගයට පිවිසියා ය. දොක්හ්යේ කුමරියට උපත ලබාදීමෙන් පසු, ඇයට "බොක්න්‍යොං" (福寧) යන නාමය ලබාදෙන ලදී.
දරුවන්
- දොක්හ්යේ කුමරිය (1912 මැයි 25 – 1989 අප්‍රේල් 21) (덕혜옹주)
ආශ්‍රේයයන්
- Korea, National Palace Museum of. The King at the Palace: Joseon Royal Court Culture at the National Palace Museum of Korea (ඉංග්‍රීසි බසින්). Designintro. ISBN 978-89-97748-29-7.
- Gojong's 4th daughter. She married Count Takeyuki Sō, a Japanese nobleman of Tsushima.
- Herbert P. Bix, Hirohito and the making of modern Japan (New York 2016)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අධිරාජකීය බොක්න්‍යොං ග්වයි-ඉන් බිසව පිළිබඳ තොරතුරු, අධිරාජකීය බොක්න්‍යොං ග්වයි-ඉන් බිසව යනු කුමක්ද? අධිරාජකීය බොක්න්‍යොං ග්වයි-ඉන් බිසව යනු කුමක් දර්ශනය කරන්නේ?