අධෝරක්ත (IR) ආලෝකය යනු, මයික්‍රෝමීටර් (µm) 0.74 හි පවතින[1] දෘෂ්‍ය වර්ණාවලියෙහි නාමික රතු ගැටිත්තෙහි සිට 0.3 මිමී දක්වා පරාසයක විහිදෙන, දෘශ්‍ය අලෝකයට වැඩි තරංග ආයාමයන් සහිත විදයුත්චුම්බක විකිරණය වෙයි.
මෙම අදෘශ්‍යමාන විකිරණය නිරපේක්ෂ ශුන්‍යයට වඩා වැඩි උෂ්ණත්වයක් ඇති සියලුම වස්තූන් විසින් විමෝචනය කරනු ලබන අතර තාප ප්‍රතිබිම්භකරණය, රාත්‍රී දර්ශන කණ්නාඩි, ෆයිබර් ඔප්ටික් සන්නිවේදන සහ දුරස්ථ පාලක වැනි යෙදුම්වල භාවිතා වේ.
එය රැගෙන යන තාප ශක්තිය නිසා අධික නිරාවරණය ඇස් සහ සමට හානිකර විය හැකිය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අධෝරක්ත තරංග පිළිබඳ තොරතුරු, අධෝරක්ත තරංග යනු කුමක්ද? අධෝරක්ත තරංග යනු කුමක් දර්ශනය කරන්නේ?