අනම්බ්‍රා ප්‍රාන්තය යනු නයිජීරියානු ප්‍රාන්තයක් වන අතර එය රටේ ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටා ඇත. ප්‍රාන්තය 1991 අගෝස්තු 27 දින නිර්මාණය කරන ලදී. අනම්බ්‍රා ප්‍රාන්තය බටහිරින් ඩෙල්ටා ප්‍රාන්තය, දකුණින් ඉමෝ ප්‍රාන්තය සහ ගංගා ප්‍රාන්තය, නැගෙනහිරින් එනුගු ප්‍රාන්තය සහ උතුරින් කොගී ප්‍රාන්තය මායිම් වේ. ප්‍රාන්තයේ අගනුවර අව්කා වන අතර ප්‍රාන්තයේ විශාලතම නගරය ඔනිට්ෂා වන අතර එය අප්‍රිකාවේ විශාලතම අගනගර ප්‍රදේශයක් ලෙස සැලකේ.
පළාත් පාලන ප්‍රදේශ
අනම්බ්‍රා ප්‍රාන්තය පළාත් පාලන ප්‍රදේශ 21 කින් සමන්විත වේ.
- අගුවාටා
- ආනම්බ්‍රා නැගෙනහිර
- අනම්බ්‍රා බටහිර
- අනෝචා
- අව්කා උතුර
- අව්කා දකුණ
- අයමෙලුම්
- දුනුකෝෆියා
- එක්වුසිගෝ
- ඉදෙමිලි උතුර
- ඉඩෙමිලි දකුණ
- ඉහියල
- න්ජිකෝකා
- නෙව් උතුර
- නෙව් දකුණ
- ඔග්බරු
- ඔනිට්ෂා උතුර
- ඔනිට්ෂා දකුණ
- ඔරුම්බ උතුර
- ඔරුම්බ දකුණ
- ඔයි
යොමු කිරීම්
- "Anambra | state, Nigeria | Britannica". www.britannica.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-03-12.
- "Anambra State". Nigerian Investment Promotion Commission (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2019-01-07. සම්ප්‍රවේශය 2022-05-16.
- "Anambra State of Nigeria :: Nigeria Information & Guide". www.nigeriagalleria.com. සම්ප්‍රවේශය 2022-05-20.
- "Awka | Nigeria, Map, & Facts | Britannica". www.britannica.com (ඉංග්‍රීසි බසින්). 2023-11-28. සම්ප්‍රවේශය 2023-12-11.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අනම්බ්‍රා ප්‍රාන්තය (නයිජීරියාව) පිළිබඳ තොරතුරු, අනම්බ්‍රා ප්‍රාන්තය (නයිජීරියාව) යනු කුමක්ද? අනම්බ්‍රා ප්‍රාන්තය (නයිජීරියාව) යනු කුමක් දර්ශනය කරන්නේ?