අනිල් කපූර්

අනිල් කපූර්, ප්‍රධාන වශයෙන් බොලිවුඩ් චිත්‍රපට වල දැකිය හැකි (1959,දෙසැම්බර් 24 වන දින උපත ලද) නළුවෙකු මෙන්ම නිෂ්පාදකයෙකි. ඔහු විසින් රගපෑ,"ෆිල්ම් ෆෙයාර් උලෙළදී" "හොඳම සහය නලුවාට හිමි සම්මානය " ලැබු "යශ් චොප්‍රාගේ" "මශාල්(1984)" හා "ශේකර් කපූර්ගේ " " මිස්ටර් ඉන්ඩියා(1987) සඳහා ඔහු විසින් ගෞරවය හිමි කර ගන්නා ලදි. සාර්ථක චිත්‍රපට ගණනාවකට අනතුරුව, ඔහුගේ ප්‍රථම "ෆිල්ම් ෆෙයාර් හොඳම නලුවාට හිමි සම්මානය" "එන් චන්ද්‍රාගේ" "තේසාබ්(1988) චිත්‍රපටය වෙනුවෙන්ද, පසුව 1992 දි ඉන්ද්‍රා කුමාර්ගේ "බේටා" චිත්‍රපටය වෙනුවෙන්ද ලැබීය.

අනිල් කපූර්
2019දී.
උපතදෙසැම්බර් 24, 1956 (1956-12-24) (වයස 69)
මුම්බාය,මහාරශ්ට්ර,ඉන්දියාව
වෘත්තියsනළුවෙකි,නිෂ්පාදකයෙකි
සක්‍රීය වසර1979-සිට වර්ථමානය
Partnerසුනීතා කපූර්(1984-වර්තමාන)
දරුවන්3

එවක සිට ඔහු විසින් වාණිජමය වශයෙන් සාර්ථක වු චිත්‍රපට ගණනාවක රඟපෑ අතර,"විරාසත්(1997) " සඳහා "ෆිල්ම් ෆෙයාර් හොඳම රඟපෑමට හිමි සම්මානය ද, "බීවි නම්බෙර් වන්(1999),"හොඳම සහාය නලුවාට හිමි සම්මානය ලබා ගත් තාල්(1999)","හොඳම නලුවාට හිමි ජාතික සිනමා සම්මානය "හිමි කර ගත් "පුකාර්"(2000),"නෝ එන්ට්‍රි(2005)" "වෙල්කම්(2007) ඒ අතර විය.

කපුර් රඟපෑ ප්‍රථම ජාත්‍යන්තර චිත්‍රපටය වුයේ 2008 දි 'ඩැනියල් බොය්ල් ගේ" "ස්ලම් ඩෝග් මිලියනියර්" ය. එහිදි, අංගචලන පින්තූරයක පෙනී සිටි නළු පෙළ විසින් දැක්වු කැපී පෙනෙන රංගනය වෙනුවෙන්"තිර නලු ශ්‍රේණි සම්මානය" ලබන ලදී. ඔහු විසින් රඟපෑ සටන් පෙළ 24 න්, 8 වෙනි සමය, අමෙරිකානු පුවත්පත් වල ගුණ දොස් විවේචනයට හේතු විය. ලෝක ව්‍යාප්තව බලන කල, අනිල් කපුර් බෙහෙවින් පිළිගන්නා නළුවන් අතරින් අයෙකි.

සටහන

Anil_Kapoor

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අනිල් කපූර් පිළිබඳ තොරතුරු, අනිල් කපූර් යනු කුමක්ද? අනිල් කපූර් යනු කුමක් දර්ශනය කරන්නේ?