අපේ ජන බල පක්ෂය

අපේ ජන බල පක්ෂය යනු ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයකි. 2020 පාර්ලිමේන්තු මැතිවරණය ඉදිරිපත් වී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාගත්තේය. ඒ සදහා අතුරලියේ රතන හිමි තේරිපත්විය. ගලගොඩඅත්තේ ඥාණසාර හිමිද මෙම පක්ෂයේ සාමාජිකත්වය දැරීය.

අපේ ජන බල පක්ෂය
නායකයාගලගොඩ අත්තේ ඥාණසාර හිමි
ආරම්භය7 අගෝස්තු 2020 (වසර 5 කට පෙර) (2020-08-07)
මැතිවරණ ලාංඡනය
කොඩිය

මැතිවරණ ඉතිහාසය

පාර්ලිමේන්තු

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
මැතිවරණය නායකයා ඡන්ද ආසන ප්‍රතිඵලය
ඡන්ද % No. +/– %
2020 ගලගොඩ අත්තේ ඥාණසාර හිමි 67,758 0.58%
1 / 225
නව නව ආණ්ඩුව

මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයට පූජ්‍ය අතුරලියේ රතන හිමි තේරිපත්විය.

මූලාශ්‍ර

  1. "අපේ ජන බල පක්ෂය". www.parliament.lk. Sri Lanka Parliment. සම්ප්‍රවේශය 15 May 2025.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අපේ ජන බල පක්ෂය පිළිබඳ තොරතුරු, අපේ ජන බල පක්ෂය යනු කුමක්ද? අපේ ජන බල පක්ෂය යනු කුමක් දර්ශනය කරන්නේ?