අපෝස්තුළුවරයා

සම්භාව්‍ය ග්‍රීක භාෂාව පරිදී, ἀπόστολος (apóstolos), "යවනු ලැබූ තැනැත්තේ" යන අදහස සපයන,අපෝස්තුළුවරයෙක් යනු, පණිවුඩකරුවෙක් සහ දූතයෙක් වෙයි. එවන් "යවනු ලැබීමක" අදහස වන්නේ පණිවුඩ රැගෙන යාම වන අතර, එබැවින් පණිවුඩකරු යන්න විකල්ප පරිවර්තනය වෙයි.


ආශ්‍රිත

  1. ලිඩ්ල් සහ ස්කොට්ගේ ග්‍රීක-ඉංග්‍රීසි ශබ්ද සංග්‍රහය, ඔක්ස්ෆර්ඩ්, 1944

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අපෝස්තුළුවරයා පිළිබඳ තොරතුරු, අපෝස්තුළුවරයා යනු කුමක්ද? අපෝස්තුළුවරයා යනු කුමක් දර්ශනය කරන්නේ?