කියුබාව දේශීය වශයෙන් නිෂ්පාදනය කළ කොරෝනා එන්නත්ය.
කියුබාව වයස අවුරුදු 02 සිට දරුවන්ට එන්නත්කරණය ආරම්භ කර තිබේ. ඒ එම වයසේ දරුවන්ට එන්නත් ලබාදෙන පළමු රට බවට පත් වෙමින්. එරට නිෂ්පාදනයක් වන 'අබ්ඩාලා' සහ ' සොබර්නා ' එන්නත් මේ සඳහා යොදා ගැනේ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අබ්ඩාලා සහ සොබර්නා පිළිබඳ තොරතුරු, අබ්ඩාලා සහ සොබර්නා යනු කුමක්ද? අබ්ඩාලා සහ සොබර්නා යනු කුමක් දර්ශනය කරන්නේ?