මහාචාර්ය අභය ඉඳුරුව (ඉංග්‍රීසි: Abhaya Induruwa) යනු එන්ගලන්තය කැන්ටබරි ක්‍රය්ස්ට් චර්ච් විශ්ව විද්‍යාලය පරිගණක පීඨාධිපති මහාචාර්ය හා මොරටුව විශ්ව විද්‍යාලයයේ හිටපු ප්‍රතම ආරම්භක පරිගණක පීඨාධිපති වරයායි. ඔහු වරලත් පරිගණක ඉංජිනේරුවරයෙකි.
අභය ඉඳුරුව | |
|---|---|
| උපත | |
| නිවහන | එංගලන්තය |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| රැකියාව | මහාචාර්ය |
| ප්‍රසිද්ධව ඇත්තේ | පරිගණක පීඨාධිපති මහාචාර්ය එන්ගලන්තය කැන්ටබරි ක්‍රය්ස්ට් චර්ච් විශ්ව විද්‍යාලය |
| ආගම | බෞද්ධ |
අභය ඉඳුරුව කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
- මහාචාර්ය අභය ඉඳුරුවගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අභය ඉඳුරුව පිළිබඳ තොරතුරු, අභය ඉඳුරුව යනු කුමක්ද? අභය ඉඳුරුව යනු කුමක් දර්ශනය කරන්නේ?