අභය වැව අසල දේවාලය

පිහිටීම

අනුරාධපුර අභය වැවහි බැම්ම පාමුල

ඉතිහාසය

පණ්ඩුකාභය රජතුමා විසින් කරවණලදී. මිත්‍රරාජට පූජා කරණ ලදැයි විශ්වාස කෙරේ.

දේව පිලිම

  • ක්‍රිශ්ණා
  • ශිව
  • දුර්ගා
  • චිත්‍රරාජ වියහැකි හඳුනා නොගත් පිලිමය

වාස්තුවේද විශේෂත්‍වය

වත්මන් තත්වය

පිහිටි ඉඩම පුද්ගලික ඉඩමක් බව පැවසේ.

ආශ්‍රිත

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අභය වැව අසල දේවාලය පිළිබඳ තොරතුරු, අභය වැව අසල දේවාලය යනු කුමක්ද? අභය වැව අසල දේවාලය යනු කුමක් දර්ශනය කරන්නේ?