අමනුල්ලා ඛාන් (1933 ඔක්තෝබර් 10 – 2005 මාර්තු 12) යනු පකිස්ථාන ක්‍රිකට් විනිසුරුවෙකි . ඔහු 1975 සහ 1987 අතර ටෙස්ට් තරඟ 13කට සහ 1980 සහ 1993 අතර එදිජා තරඟ 13කට සහභාගී විය
| පුද්ගලික තොරතුරු | |
|---|---|
| උපත | 10 ඔක්තෝබර් 1933 කසුර්, පන්ජාබ්, බ්‍රිතාන්‍ය ඉන්දියාව |
| මරණය | 12 March 2005 (aged 71) |
| විනිසුරු කිරීම් තොරතුරු | |
| විනිශ්චය කල ටෙස්ට් තරග | 13 (1975–1987) |
| විනිශ්චය කල එදිජා | 13 (1980–1993) |
| මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2013 ජූලි 1 | |
යොමු කිරීම්
- "Amanullah Khan". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-07-01.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අමනුල්ලා ඛාන් පිළිබඳ තොරතුරු, අමනුල්ලා ඛාන් යනු කුමක්ද? අමනුල්ලා ඛාන් යනු කුමක් දර්ශනය කරන්නේ?