අමිල කරුණානායක (ඉංග්‍රීසි: Amila Karunanayake) (උපත 1982 ජූලි 26) යනු ශ්‍රී ලාංකීය සිනමා රංගන ශිල්පියෙකු වේ. රංගනය ආරම්භ කිරීමට පෙර ඔහු මෝස්‌තර නිරූපණ ශිල්පියෙකු ලෙසද මෝස්‌තර නිර්මාණ ශිල්පියෙකු ලෙසද නම් දැරූ අතර 2021 වසරේ කබඩි සිනමා නිර්මාණය තුළින් ඔහු ප්‍රේක්ෂක හිත් දිනාගත් රංගන ශිල්පියෙකු විය.
Amila Karunanayake | |
|---|---|
| උපත | Amila Chinthana Karunanayake 26.07.1982 (age 41) Kalutara, Sri Lanka |
| නිවහන | Nugegoda, Colombo |
| ජාතිකත්වය | Sri Lankan |
| අධ්‍යාපනය | Nalanda College , Colombo |
| රැකියාව | Actor, Model, Fashion Designer |
| සේවායෝජකයා | Founder ADETAIL |
| උස | 6' 1" |
| තනතුර | Mister Sri Lanka for Mr.International 2008 , Mister Sri Lanka Manhunt international 2011 |
| කලත්‍රයා(යන්) | Mihiruni Karunanayake |
| ආගම | Buddhist |
මුල් අවධිය
කළුතරදී උපත ලත් කරුණානායක, සිය අධ්‍යාපන කටයුතු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් හදාරණ ලදී.
පාසැල් කාලයේදී දක්ෂ මළල ක්‍රීඩකයෙකු වූ අමිල දුර පැනීම සදහා සමස්ථ ලංකා වාර්තාවවටද හිමිකම් කීවේය .
ජයග්‍රහණයන්
- 2007 වසරේ මෑන් ඔෆ් ශ්‍රී ලංකා.
- 2007 මිස්ටර් ඉන්ටර්නැෂනල් තරඟය සඳහා වූ මිස්ටර් ශ්‍රී ලංකා තරඟයේ ජයග්‍රාහකයා.
- 2011 මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් තරඟය සඳහා ශ්‍රී ලංකා නියෝජනය.
- 2019 වසරේ දෙරණ සිනමා සම්මාන උළලේ පෝරිසාදයා චිත්‍රපටය වෙනුවෙන් හොදම දුෂ්ටයා සදහා නිර්දේශිත නාමය
ආශ්‍රිත
- අමිල කරුණානායකගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- A-Detail සංරක්ෂණය කළ පිටපත 2021-07-27 at the Wayback Machine
- "විනිං හිස් අල්ටිමේට් ගෝල් බයි තරංගනී පෙරේරා". සන්ඩේටයිම්ස්. ඔක්තෝම්බර් 21, 2007. සම්ප්‍රවේශය 17 දෙසැම්බර් 2011.
- ""ඉට් ඉස් නොට් අ මොනොටනස් ටයිප් ඔෆ් වර්ක්" - අමිල බයි ලක්නා පරනාමැන්න". nation.lk. 2008-12-14. සම්ප්‍රවේශය 17 දෙසැම්බර් 2011.
- කොටි ත්‍රස්‌ත්‍රයන්ගේ කෲරත්වය පෙන්වන 'රූපාන්තරණ' ජාත්‍යන්තරයට ගෙනයා හැකි නම්......- නාලක විතානගේ සංරක්ෂණය කළ පිටපත 2014-08-09 at the Wayback Machine
- ENVOY SILVER CLUB PREMIUM PACK සංරක්ෂණය කළ පිටපත 2021-07-30 at the Wayback Machine
- Launching “Silver Club”, Hurry! first 100 Pre-Orders get their initials imprinted on shirt cuff
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අමිල කරුණානායක පිළිබඳ තොරතුරු, අමිල කරුණානායක යනු කුමක්ද? අමිල කරුණානායක යනු කුමක් දර්ශනය කරන්නේ?