අයර්ලන්ත ජනරජය 1921 සිට අයර්ලන්ත දූපතේ 5/6 ක පරාසයක විහිදී ඇති රාජ්‍යයක් වේ. ඉතුරු 1/6 කවන උතුරු අයර්ලන්තය, බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාවට අනුව පාලනය වන ප්‍රදේශයකි. අයර්ලන්ත ජනරජයේ දේශසීමාව වන්නේ උතුරු අයර්ලන්තය ඊසාන දිගින්ද, නැගෙනහිරින් අයිරිෂ් මුහුදද, ගිණිගොන දිගින් St. George ඇලද, දකුණින් Celtic මුහුදද ඇත. අනෙක් දේශසීමා අත්ලාන්තික් සාගරය වේ. 1922 අයිරිෂ් නිදහස් ජනරජය ලෙස ආරම්භ වූ අයර්ලන්ත ජනරජය, පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන රටක් විය. පරමාධිපත්‍ය බලය (Sovereignty), Statue of westminister පනත හා Edword VIII රජකම අතහැරීම නිසා වූ ගැටළු හේතුවෙන්, වර්ධනය විය. 1937 නව ව්‍යවස්ථාව හදුන්වාදුන් පසු “අයර්ලන්තය” ලෙස නම් විය. 1949 ජනරජයක් ලෙස ප්‍රකාශිත කලේය. ආධිපාධිත්වය අතහැරීම නිසා පොදු රාජ්‍ය සාමාජිකත්වය අවලංගු විය. බ්‍රිතාන්‍ය පාලන සමයේ යුරෝපයේ දුප්පත්ම රටක් වූ අයර්ලන්තය, 1950 විවෘත ආර්ථිකයක් සමග (යුරෝපීය රටවලට Ewropeen economic community) දියුණුවක් ඇරඹීය. 1973 Eu සාමාජිකත්වය ලැබූ අතර 1980 දී සිදුවූ ආර්ථික වැටීම සමග නව ප්‍රතිපාදන සම්පාදනයට පෙළඹුණි. එහි ප්‍රතිඵලයක් ලෙස අයර්ලන්තයේ බදු ප්‍රතිශතය ඉතා අවම මට්ටමකට අඩු කළේය.
Ireland Éire (අයිරිෂ්) | |
|---|---|
Flag Coat of arms | |
| ජාතික ගීය: Amhrán na bhFiann "The Soldiers' Song" | |
Ireland (dark green) හි පිහිටීම – in Europe (green & dark grey) | |
| අගනුවර සහ විශාලතම නගරය | Dublin 53°20.65′N 6°16.05′W / 53.34417°N 6.26750°W53°N 8°W / 53°N 8°W |
| නිල භාෂා(ව) |
|
| ජනවාර්ගික කණ්ඩායම් (2022) |
|
| ආගම (2022) |
|
| ජාති නාම(ය) | Irish |
| රජය | Unitary parliamentary republic |
• President | Michael D. Higgins |
• Taoiseach | Leo Varadkar |
• Tánaiste | Micheál Martin |
• Chief Justice | Donal O'Donnell |
| ව්‍යවස්ථාදායකය | Oireachtas |
• උත්තර මන්ත්‍රී මණ්ඩලය | Seanad |
• පහළ මන්ත්‍රී මණ්ඩලය | Dáil |
| Independence from the United Kingdom | |
• Proclamation | 24 April 1916 |
• Declaration | 21 January 1919 |
• Anglo-Irish Treaty | 6 December 1921 |
• 1922 constitution | 6 December 1922 |
• 1937 constitution | 29 December 1937 |
• Republic Act | 18 April 1949 |
| වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 70,273 km2 (27,133 sq mi) (118th) |
• ජලය (%) | 2.0% |
| ජනගහණය | |
• 2022 ඇස්තමේන්තුව | 5,281,600 (122nd) |
• 2022 ජන සංගණනය | 5,149,139 |
• ජන ඝණත්වය | 71.3/km2 (184.7/sq mi) (113th) |
| දදේනි (ක්‍රශසා) | 2023 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $722.929 billion (40th) |
• ඒක පුද්ගල | $137,638 (3rd) |
| දදේනි (නාමික) | 2023 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $589.569 billion (30th) |
• ඒක පුද්ගල | $112,247 (2nd) |
| ගිනි (2022) | 27.9 පහළ |
| මාසද (2021) | 0.945 ඉතා ඉහළ · 8th |
| ව්‍යවහාර මුදල | Euro (€) (EUR) |
| වේලා කලාපය | UTC (GMT) |
• ගිම්හාන (DST) | UTC+1 (IST) |
| දින ආකෘති | dd/mm/yyyy |
| රිය ධාවන මං තීරුව | left |
| ඇමතුම් කේතය | +353 |
| ISO 3166 code | IE |
| අන්තර්ජාල TLD | .ie |
අමතර අවධානයට
- List of Ireland-related topics
- Outline of the Republic of Ireland
සටහන්
- Article 4 of the Constitution of Ireland declares that the name of the state is Ireland; Section 2 of the Republic of Ireland Act 1948 declares that Republic of Ireland is "the description of the State".
- Article 8 of the Constitution states that Irish is "the national language" and "the first official language", and that English is "a second official language".
- Prior to 2002, Ireland used the Irish pound as its circulated currency. The euro was introduced as an accounting currency in 1999.
- The .eu domain is also used, as it is shared with other European Union member states.
මූලාශ්‍ර
- Article 8, Constitution of 1937. "Electronic Irish Statute Book (EISB)". 23 April 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 4 February 2022.
- "Population Usually Resident and Present in the State". CSO.ie. Central Statistics Office. 30 May 2023. සම්ප්‍රවේශය 2 June 2023.
- "Population Usually Resident and Present in the State". CSO.ie. Central Statistics Office. 30 May 2023. සම්ප්‍රවේශය 2 June 2023.
- "Key Findings - Population and Migration Estimates, April 2023". CSO. 25 September 2023.
- "Remote work up, Catholic numbers down in Census data". rte.ie. 30 May 2023. 30 May 2023 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- "World Economic Outlook Database, October 2023 Edition. (Ireland)". International Monetary Fund. 10 October 2023. සම්ප්‍රවේශය 11 October 2023.
- "Gini coefficient of equivalised disposable income – EU-SILC survey". ec.europa.eu. Eurostat. සම්ප්‍රවේශය 3 September 2023.
- "Human Development Report 2021/2022" (PDF) (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme. 8 September 2022. 9 October 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 8 September 2022.
- Coakley, John (20 August 2009). Politics in the Republic of Ireland. Taylor & Francis. p. 76. ISBN 978-0-415-47672-0. 25 December 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2 May 2011.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අයර්ලන්ත ජනරජය පිළිබඳ තොරතුරු, අයර්ලන්ත ජනරජය යනු කුමක්ද? අයර්ලන්ත ජනරජය යනු කුමක් දර්ශනය කරන්නේ?