ගෞරවණීය අය්. ඇම්. අර්. එ ඊරියගොල්ල (ඉංග්‍රීසි: I. M. R. A. Iriyagolla) හිටපු අධ්‍යාපන ඇමති. ඔහු ප්‍රතම බ්‍රිතාන්‍ය ලංකාව (එවකට සිලෝන්) පාර්ලිමේන්තුව ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1947 මන්ත්‍රී වරයෙකි.
ගෞරවණීය අය්. ඇම්. අර්. එ ඊරියගොල්ල | |
|---|---|
| පුද්ගලික තොරතුරු | |
| උපත | 3 ජනවාරි 1907 කටුගම්පොල |
| විපත | 1973 කොළඹ |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
| රැකියාව | දේශපාලනය |
ජීවන සටහන්
මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
අය්. ඇම්. අර්. එ ඊරියගොල්ලගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්
- Pinbara Udesana (පින්බර උදෑසන) | 2017-02-12 | 8.30 AM (නාලන්දා විද්‍යාලය (කොළඹ 10))
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල පිළිබඳ තොරතුරු, අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල යනු කුමක්ද? අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල යනු කුමක් දර්ශනය කරන්නේ?