අයිඕඑස් (iOS) යනු ඇපල් සමාගම විසින් ජංගම උපකරණ වලට නිපදවන ලද මෙහෙයුම් පද්ධතියකි.මෙය අයි ෆෝන් ඕඑස් ( iPhone OS) ලෙස 2010 පෙර හදුන්වන ලදී. මූලිකව අයිෆෝන් සදහා නිපදවනු ලැබුවත්, පසුව එය අයිපොඩ් , අයිපැඩ්, සහ ඇපල් ටීවී වැනි අනෙකුත් ඇපල් නිශ්පාදන වලටද යොදා ගන්නා ලදී.
iOS 11 screenshot | |
| විකාශකයා | .Inc |
|---|---|
| OS පවුල | Mac OS X/BSD/Unix-like |
| Working state | වත්මන් |
| මූලාශ්‍ර ආකෘතිය | සංවෘත මූලාශ්‍ර |
| Initial release | 29 ජුනි 2007 |
| Latest release | 9.3.5 (13G36) / 25 අගෝස්තු 2016 |
| Latest preview | 10.0 විකාශනය බීටා 8 (14A5346a) 10.0 පොදු බීටා 7 (14A5346a) / 26 අගෝස්තු 2016 |
| අලෙවිකරණ ඉලක්කය | ස්මාර්ට් දුරකථන,ටැබ්ලට්,පරිගණක |
| ලබා ගත හැක්කේ | බහු භාෂා(භාෂා 40කි) |
| Update method | iTune හෝ OTA(iOS 5ට පෙර) |
| Kernel type | දෙමුහුම් (XNU) |
| Default user interface | කොකෝවා ස්පර්ශ (බහු-ස්පර්ශ, GUI) |
| License | Proprietary EULA except for open-source components |
| Official website | apple.com/ios/ |
| Support status | |
| ARM (අයිෆෝන්,අයිපොඩ් ස්පර්ශ, අයිපෑඩ් සහා ඇපල් රූපවාහිනී) | |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අයිඕඑස් (ඇපල්) පිළිබඳ තොරතුරු, අයිඕඑස් (ඇපල්) යනු කුමක්ද? අයිඕඑස් (ඇපල්) යනු කුමක් දර්ශනය කරන්නේ?