අයිපීටීවී

මුල් පිටුව | අයිපීටීවී

අයිපීටීවී යනු ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය ABP සමූහය (ABP Group) සතු වේ.[1] මුල් අවධියේදී මෙම නාලිකාව ස්ටාර් නිව්ස් (STAR News) ලෙස හැඳින්වූ අතර, එකල මෙහි හිමිකරුවන් වූවේ නිව්ස් කෝපරේෂන් (News Corporation) ආයතනයයි. එය ස්ටාර් ටීවී (STAR TV) සහ ෆොක්ස් ඉන්ටර්නැෂනල් චැනල්ස් (Fox International Channels) යන සමාගම්හී හවුල් ව්‍යාපාරයකි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අයිපීටීවී පිළිබඳ තොරතුරු, අයිපීටීවී යනු කුමක්ද? අයිපීටීවී යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.