අයිසීසී අන්තර් මහද්වීපික කුසලානය

මෙම තරගාවලිය අයිසීසී ටෙස්ට් වරම් නොලද කණ්ඩායම් සඳහා පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකි. මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 14 ක් සහභාගී වෙයි. ඒවා මෙසේය,

අයිසීසී අන්තර් මහද්වීපික කුසලානය
තරගාවලියේ නිල ලාංඡනය
පරිපාලකජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
ආකෘතියමුල් පෙළ ක්‍රිකට්
පළමු තරගාවලිය2004
කණ්ඩායම් ගණන14
වත්මන් ශූරයා අයර්ලන්තය
වඩාත් ජයග්‍රාහී අයර්ලන්තය (4 වතාවක්)
වඩාත් ලකුණුස්ටීව් ටිකොලෝ (1,918)
වඩාත් කඩුළුට්‍රෙන්ට් ජොන්ස්ටන් (81)

තරගාවලි ඉතිහාසය

වසර ශූරතාවය අනුශූරතාවය
2004  ස්කොට්ලන්තය  කැනඩාව
2005  අයර්ලන්තය  කෙන්යාව
2006–07  අයර්ලන්තය  කැනඩාව
2007–08  අයර්ලන්තය  නැමිබියාව
2009–10  ඇෆ්ගනිස්ථානය  ස්කොට්ලන්තය
2011–13  අයර්ලන්තය  ඇෆ්ගනිස්ථානය
2015–17  ඇෆ්ගනිස්ථානය  අයර්ලන්තය
2018-19 TBA TBA

මුලාශ්‍ර

  1. "Records / ICC Intercontinental Cup / Most runs". cricinfo.com.
  2. "Records / ICC Intercontinental Cup / Most wickets". cricinfo.com.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අයිසීසී අන්තර් මහද්වීපික කුසලානය පිළිබඳ තොරතුරු, අයිසීසී අන්තර් මහද්වීපික කුසලානය යනු කුමක්ද? අයිසීසී අන්තර් මහද්වීපික කුසලානය යනු කුමක් දර්ශනය කරන්නේ?