අරය

සාමාන්‍ය ජ්‍යාමියෙදී අරය යනු ඕනෑම වෘත්තයක මධ්‍ය ලක්ෂයේ සිට පරිධියට ඇති දුර ප්‍රමාණයයි. අරය නැතිනම් Radius යන වචනය සැදි ඇත්තේ ලතින් වචනයක් වන Ray මගිනි..සාමාන්‍යයෙන් භාවිතයේදී අරය r ලෙසත් අරයේ දෙගුණය විෂ්කම්භය d ලෙසත් නිරුපනය කරයි:


සුත්‍රය

ජ්‍යාමිතික හැඩතල වල අරය ඒවායේ අනෙක් මිනිම් සමග ඇති සම්බන්දය අර්ථ දක්වා ඇත.

වෘත්ත

පරිධිය C වන වෘත්තයක අරය

වර්ගඵලය A වන වෘත්තයක අරය


පරමාණුක අරය

පරමාණුක අරය , නැතහොත් පරමාණුවේ විශාලත්වය, පරමාණුවේ පැහැදිලිව අර්ථ දක්වා නැත භෞතික අගයන් නොවන අතර එය සියළු අවස්ථාවන්හි නියතයක්ද නොවේ , යම් පරමාණුවක අරීය අගය රදා පවතිනුයේ ඒ සදහා යොදාගන්නා නිර්වචනය මතය. මේ සදහා වූ එකිනෙකට වෙනස් අවස්ථාවනෝචිත නිර්වචන කිහිපයක් ඇත


පරිශීලන

  1. Definition of Radius at dictionary.reference.com. Accessed on 2009-08-08.
  2. {{cite web}}: Empty citation (help)
  3. Definition of radius at mathwords.com. Accessed on 2009-08-08.
  4. Jonathan L. Gross, Jay Yellen (2006), Graph theory and its applications. 2nd edition, 779 pages; CRC Press. ISBN 1-58488-505-X, 9781584885054. Online version accessed on 2009-08-08.

බාහිර සබැදී

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අරය පිළිබඳ තොරතුරු, අරය යනු කුමක්ද? අරය යනු කුමක් දර්ශනය කරන්නේ?