අරාබි

මුල් පිටුව | අරාබි

(Arabic) අරාබි අර්ධද්වීපය නිජබිම කරගත් සෙමිතික කුලයට අයත් ජනවර්ගයකි. මොවුන් මේ වන විට තම නිජබිමෙන් ඔබ්බට එනම් උතුරු අප්රිකාව හා නිරිතදිග ආසියාව යන ප්රදේශවලටද විශාල ලෙස ව්‍යාප්ත වී සිටිති. මොවුන්ගේ බස ද මෙනමින් හැඳින්වෙන අතර එය ලොව ප්රධාන බසකි. එම බස මෙම ජනවර්ගය ව්‍යාප්තව පවතින ප්රදේශවලට අමතරව ගිනිකොණදිග හා නැගෙනහිර ආසියාව හා නැගෙනහිර හා බටහිර අප්රිකාව යන පළාත්වලටද පැතිර ඇත්තේ ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ වූ කුරානයේ බස ලෙසිනි.

ආශ්‍රිත ලිපි

  • අරාබි ලොව
  • අරාබි අර්ධද‍්වීපය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අරාබි පිළිබඳ තොරතුරු, අරාබි යනු කුමක්ද? අරාබි යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.