අලගියවන්න මුකවෙටි

අලගියවන්න මුකවෙටි පඬිතුමා, සීතාවක යුගයේ විසු කවියකු වේ. 16 වන සියවස අගභාගයේ සියනෑ කෝරළයේ ගගබඩපත්තුවේ උපත ලබා ඇත. උපන් නම අලගියවන්න යි. පියා ධර්මධ්වජ පඩිතුමා වන අතර කන්නිමහර සෙනරත් මුදියන්සේගේ දියනිය සමග විවාහ වී ඇත.

  • කිතු දහම වැළදගත් පසු දොන් ජෙරනිමෝ විය.
  • තම පියාගෙන් අධ්‍යාපනය ලබා ඇත.
අලගියවන්න මුකවෙටි
කාලසීමාවසීතාවක යුගය

මූලාශ්‍ර

  1. "දොම්පේ කච්චේරියට පැමිණි අලගියවන්න මුකවෙටි". දේශය. සම්ප්‍රවේශය 2025-06-05.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අලගියවන්න මුකවෙටි පිළිබඳ තොරතුරු, අලගියවන්න මුකවෙටි යනු කුමක්ද? අලගියවන්න මුකවෙටි යනු කුමක් දර්ශනය කරන්නේ?