අල්-කයිඩා ( අරාබි: القاعدة al-qāʿidah, පරිවර්තනය: "කඳවුර" ) යනු, පකිස්තානයේ, පෙෂාවර්හිදී, ඔසාමා බින් ලාඩන් ආරම්භ කල ගෝලීය සටන්තාමී ඉස්ලාමීය සංවිධානයක් වන අතර, 1988 අගෝස්තු මස හා 1989 වසරේ අග භාගය අතර කිසියම් අවස්ථාවකදී අතර, එහි සම්භවය ඇෆ්ගනිස්තානයේ සෝවියට් යුද්ධය දක්වා දිවෙයි.
ආශ්‍රිත
- වොන්ඩර්, ඇන්ඩෲ (13 ජූලි 2008). "අ හිස්ට්‍රි ඔෆ් ටෙරර්: අල්-කයිඩා1988-2008". ද ගාර්ඩියන්, දි ඔබ්සර්වර්. http://www.guardian.co.uk/world/2008/jul/13/history.alqaida. සම්ප්‍රවේශය කෙරුණු දිනය 30 ජූනි 2013. "11 AUGUST 1988 Al-Qaeda is formed at a meeting attended by Bin Laden, Zawahiri and Dr Fadl in Peshawar, Pakistan."
- Bergen 2006, p. 75.
- එක්සත් ජනපදය එරෙහිව ඔසාමා බින් ලාඩන් සහ අනෙකුන්, S (7) 98 Cr. 1023, Testimony of Jamal Ahmed Mohamed al-Fadl (S.D.N.Y. පෙබරවාරි 6, 2001).
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අල්-කයිඩා පිළිබඳ තොරතුරු, අල්-කයිඩා යනු කුමක්ද? අල්-කයිඩා යනු කුමක් දර්ශනය කරන්නේ?