ආචාර්ය අලුත්වැව සෝරත තෙරණුවෝ (ඉංග්‍රීසි: Aluthwewa Soratha Nayaka Thera) යනු බෞද්ධ භික්ෂුවක්, පඬිවරයෙකු සහ කුලපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය බදුල්ල, විහාරාධිපති කිරිවෙහෙර කතරගම වන්නාහ.
| ආචාර්ය අලුත්වැව සෝරත තෙරණුවෝ | |
|---|---|
| උපත | 4අප්‍රේල් 1943 ශ්‍රී ලංකා |
| විපත | 2013 සැප්තැම්බර් 27 කොළඹ, ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය |
| Title | විහාරාධිපති කිරිවෙහෙර කතරගම |
| ආගම | බෞද්ධ |
චරිතාපදානය
සංක්ෂිප්ත විස්තරය
ආචාර්ය අලුත්වැව සෝරත තෙරණුවෝ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- ආචාර්ය අලුත්වැව සෝරත තෙරණුවානන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු බෞද්ධ භික්ෂූන්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අලුත්වැව සෝරත තෙරණුවෝ පිළිබඳ තොරතුරු, අලුත්වැව සෝරත තෙරණුවෝ යනු කුමක්ද? අලුත්වැව සෝරත තෙරණුවෝ යනු කුමක් දර්ශනය කරන්නේ?