අවන්ති (පුරාතන ඉන්දියාව)

අවන්ති (සංස්කෘත: अवन्ति) යනුවෙන් හැඳින්වෙන්නේ දළ වශයෙන් වර්තමාන මාල්වා ප්‍රදේශයේ පිහිටා තිබූ පුරාතන ඉන්දියානු මහාජනපදයකි. බෞද්ධ පාඨ ග්‍රන්ථයක් වන අංගුත්තර නිකාය අනුව, අවන්තිය ක්‍රි.පූ. 6වන සියවසේ පැවති සොළොස් මහාජනපදවලින් එකකි. වින්ධ්‍යා කඳු මඟින් මෙම ජනපදය කොටස් දෙකකට වෙන්වූ අතර, එහි උතුරු කොටසෙහි අගනුවර උජ්ජයිනි හි ද, දකුණු කොටස මහිෂ්මතී වටා ද කේන්ද්‍රගතව පැවතිණි.

අවන්ති රාජධානිය

ක්‍රි.පූ. 700 පමණ–ක්‍රි.පූ. 300 පමණ
පශ්චාත් වෛදික යුගයෙහි වූ අවන්ති සහ සොළොස් මහාජනපද.
අගනුවරඋජ්ජයිනි
පොදු භාෂාවන්සංස්කෘත
ආගම
හින්දු ආගම
බුද්ධාගම
ජෛන ආගම
රජයරාජාණ්ඩුව
මහාරාජ 
ඓතිහාසික යුගයලෝකඩ යුගය, යකඩ යුගය
• ස්ථාපිත කළේ
ක්‍රි.පූ. 700 පමණ
• අහෝසි කළේ
ක්‍රි.පූ. 300 පමණ
අනුප්‍රාප්ති වනුයේ
මාලවයෝ
වර්තමානයේ මෙය අයත් වන්නේ ඉන්දියාව

ආශ්‍රේයයන්

උද්ධෘත

  1. Mahajan, V.D. (1960, reprint 2007). Ancient India, New Delhi:S. Chand, ISBN 81-219-0887-6, p.233
  2. Raychaudhuri, H.C. (1972). Political History of Ancient India, Calcutta: University of Calcutta, pp.85,129-30

මූලාශ්‍ර

මේවාත් බලන්න

  • පුරාතන ඉන්දියාවේ රාජධානි
  • ජනපද
  • හින්දු අධිරාජ්‍ය සහ රාජවංශ ලැයිස්තුව
  • අවන්ති-මගධ යුද්ධ

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අවන්ති (පුරාතන ඉන්දියාව) පිළිබඳ තොරතුරු, අවන්ති (පුරාතන ඉන්දියාව) යනු කුමක්ද? අවන්ති (පුරාතන ඉන්දියාව) යනු කුමක් දර්ශනය කරන්නේ?