අවයවය (ගණිතය)

ගණිතයෙහි, කුලකයක අවයවයක් හෝ සාමාජිකයෙක් හෝ යනු, එම කුලකය තනන්නාවූ විභින්න වස්තූන්ගෙන් ඕනෑම එකකි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අවයවය (ගණිතය) පිළිබඳ තොරතුරු, අවයවය (ගණිතය) යනු කුමක්ද? අවයවය (ගණිතය) යනු කුමක් දර්ශනය කරන්නේ?