අශ්වයා

අශ්වයා ක්‍රි.පූ. 4000 පමණ පෙර යුගයේ සිට මිනිසා විසින් හීලෑ කර ගන්නා ලද සිව්පා විශේෂයකි. අවුරුදු 25ත් 30ත් අතර කාලයක් ජීවත් වෙයි. මොවුන්ගේ උස හා බර ජාතිය අනුව වෙනස් වේ.

Horse
ගෘහස්ථකරණය කළ
විද්‍යාත්මක වර්ගීකරණය
අධිරාජධානිය: Eukaryota
රාජධානිය: අනිමාලියා
වර්ගය: මමාලියා
ගෝත්‍රය: Perissodactyla
කුලය: Equidae
ගණය: Equus
විශේෂය: 'E. ferus'
Subspecies: ''E. f. caballus''
Trinomial name
Equus ferus caballus
Linnaeus, 1758
Synonyms

at least 48 published

මොවුන් ශාක භක්ෂක සතුන් වේ. පැයට කිලෝමිටර් 60 කට වඩා දිව යා හැකි වු සතෙකු වු අශ්වයාගේ පාද දිගය.සිහින්ය.එහෙත් ඉතාමත් ශක්තිමත්ය.දිග රෝමවලින් පිරි වලිගයක් ඇත.

අමතර අවදානයට

  • Glossary of equestrian terms
  • Lists of horse-related topics
  • List of historical horses
  • Dülmener
  • The horse in Nordic mythology
  • Equus gallicus
  • Solutré horse

මූලාශ්‍ර

  1. Linnaeus, Carolus (1758). Systema naturae per regna tria naturae :secundum classes, ordines, genera, species, cum characteribus, differentiis, synonymis, locis. Vol. 1 (10th ed.). Holmiae (Laurentii Salvii). p. 73. 2018-10-12 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2008-09-08.
  2. Grubb, P. (2005). "Order Perissodactyla". In Wilson, D.E.; Reeder, D.M (eds.). Mammal Species of the World: A Taxonomic and Geographic Reference (3rd ed.). Johns Hopkins University Press. pp. 630–631. ISBN 978-0-8018-8221-0. OCLC 62265494.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අශ්වයා පිළිබඳ තොරතුරු, අශ්වයා යනු කුමක්ද? අශ්වයා යනු කුමක් දර්ශනය කරන්නේ?