18 වන සියවසේ ලියවුන මෙම කෘතියේ කතුවරයා නාවින්නේ ධම්මදස්සී හිමි ය. මෙහි අනුරපුරයුගයේ ඉතිහාස තොරතුරු ඇතුළත් වෙයි. වළගම්බා රජ දවස ථූපාරාමය යේ වැඩසිටි කුන්තගත්තතිස්ස මහරහතන් වහන්සේ මහාවිහාරයේ භික්ෂූන් වහන්සේලා ද එකතුව ලෝවාමහාපාය ට රැස්ව ත‍්‍රිපිටකය ග‍්‍රන්ථාරූඪ කිරීමට තීරණය කළ බව කියවේ. තවද කුන්තගත්තතිස්ස මහරහතන් වහන්සේගේ පරපුරෙන් අස්ගිරි විහාරය ඇරඹුණු බව ද අස්ගිරි තල්පතෙන් කියවේ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අස්ගිරි තල්පත පිළිබඳ තොරතුරු, අස්ගිරි තල්පත යනු කුමක්ද? අස්ගිරි තල්පත යනු කුමක් දර්ශනය කරන්නේ?