අහමඩ් ෂා පක්ටීන් (උපත 1977 ජනවාරි 1) යනු ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් විනිසුරුවෙකි. ඔහු දැනට ICC විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකයෙකි. පක්ටීන් 2015-17 ICC අන්තර් මහද්වීපික කුසලාන තරඟ සඳහා ඉදිරිපත් වී ඇත.
2017 ජනවාරි 14 වෙනිදා ඔහු ස්කොට්ලන්තය සහ හොංකොං අතර 2017 Desert T20 Challenge හි ඔහුගේ පළමු විස්සයි20 ජාත්‍යන්තර තරඟයට පෙනී සිටියේය. ඔහු 2017 මාර්තු 15 වන දින ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය අතර ඔහුගේ පළමු එක්දින ජාත්‍යන්තර (එදිජා) තරඟයට පෙනී සිටියේය.
යොමු කිරීම්
- "Player profile : Ahmed Shah Pakteen at ESPNCricinfo". ESPNcricinfo. සම්ප්‍රවේශය 30 May 2016.
- "ICC Intercontinental Cup, Afghanistan v Namibia at Greater Noida, Apr 10–13, 2016". ESPNcricinfo. සම්ප්‍රවේශය 30 May 2016.
- "Desert T20 Challenge, 1st Match, Group B: Hong Kong v Scotland at Abu Dhabi, Jan 14, 2017". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 January 2017.
- "Afghanistan tour of India, 1st ODI: Afghanistan v Ireland at Greater Noida, Mar 15, 2017". ESPN Cricinfo. සම්ප්‍රවේශය 15 March 2017.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අහමඩ් ෂා පක්ටීන් පිළිබඳ තොරතුරු, අහමඩ් ෂා පක්ටීන් යනු කුමක්ද? අහමඩ් ෂා පක්ටීන් යනු කුමක් දර්ශනය කරන්නේ?