සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලයක ප්‍රධානියා වන ආණ්ඩු ප්‍රධානී (ඉංග්‍රීසි: Head of government) ස්වෛරීය රාජ්‍යයක, ප්‍රාන්තයක හෝ ස්වයං පාලනය සහිත යටත් විජිතයක විධායකයේ ඉහලම හෝ දෙවන ඉහලම තනතුරවේ. වියානා ප්‍රඥප්තියේ 7 වන පරිඡේදය අනුව මෙම තනතුර රාජ්‍ය නායක තනතුරින් වෙන්කොට හඳුනාගනී.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ආණ්ඩු ප්‍රධානී පිළිබඳ තොරතුරු, ආණ්ඩු ප්‍රධානී යනු කුමක්ද? ආණ්ඩු ප්‍රධානී යනු කුමක් දර්ශනය කරන්නේ?