ආනමුල් හක්

මොහොමඩ් අනමුල් හක් බිජෝයි (උපත 1992 දෙසැම්බර් 16) බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු කඩුලු රකින්නෙක් මෙන්ම ආරම්භක දකුණත් පිතිකරුවෙකි. ඔහු ලිස්ට්-ඒ එක් තරඟාවලියකදී ලකුණු 1000ක් ලබා ගත් පලමු සහ වැඩිම ලකුණු ක්‍රීඩකයා වේ.

යොමු කිරීම්

  1. "Sheikh Jamal Dhanmondi win maiden Dhaka Premier League title - Best Batters". ESPNcricinfo. 26 April 2022. සම්ප්‍රවේශය 28 April 2022.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ආනමුල් හක් පිළිබඳ තොරතුරු, ආනමුල් හක් යනු කුමක්ද? ආනමුල් හක් යනු කුමක් දර්ශනය කරන්නේ?