ආසියානු තරුණ ක්‍රීඩා උළෙල (Asian Youth Games) (AYG) යනු සෑම වර්ෂ 4 කට වතාවක් ආසියානු රටක් තුල පවත්වනු ලබන, ආසියාතික ජාතීන් සහභාගී වන ක්‍රීඩා උළෙලකි. පලමු ආසියානු තරුණ ක්‍රීඩා උළෙල 2009 වසරේදී සිංගප්පූරුවේදී පැවැත්විණි.
| ආසියානු තරුණ ක්‍රීඩා උළෙල |
|---|
සත්කාරක නගර සහ ජයග්‍රාහකයින්
වරහන් තුල දක්වා ඇත්තේ එක් එක් රට විසින් හිමිකරගත් රන් පදක්කම් සංඛ්‍යාවයි.
| වසර | වාරය | සත්කාරකත්වය | ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය | තෙවන ස්ථානය |
|---|---|---|---|---|---|
| සිංගප්පූරුව | චීනය(25) | කොරියාව, දකුණු(20) | තායිලන්තය(11) | ||
| චීන මහජන සමූහාණ්ඩුව (නැන්ජිං) | චීනය(46) | කොරියාව, දකුණු(25) | ජපානය(7) | ||
| ශ්‍රී ලංකාව (හම්බන්තොට) | |||||
| ඉන්දුනීසියාව(සුරබායා) |
සමස්ථ කාලය තුල පදක්කම් සටහන
| ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
|---|---|---|---|---|---|
| 1 | චීනය | 71 | 39 | 35 | 145 |
| 2 | කොරියාව, දකුණු | 45 | 30 | 31 | 106 |
| 3 | තායිලන්තය | 17 | 22 | 18 | 57 |
| 4 | සිංගප්පූරුව | 14 | 18 | 21 | 53 |
| 5 | ජපානය | 12 | 11 | 10 | 33 |
| 6 | හොංකොං | 7 | 13 | 18 | 38 |
| 7 | ඉන්දියාව | 8 | 7 | 10 | 25 |
| 8 | චීන තායිපේ | 7 | 13 | 20 | 40 |
| 9 | කසකස්තානය | 5 | 10 | 12 | 27 |
| 10 | කොරියාව, උතුරු | 5 | 6 | 9 | 20 |
| 11 | වියට්නාමය | 5 | 6 | 2 | 13 |
| 12 | මලයාසියාව | 4 | 6 | 8 | 18 |
| 13 | කුවේටය | 4 | 3 | 5 | 12 |
| 14 | පිලිපීනය | 2 | 4 | 1 | 7 |
| 15 | ඉරානය | 1 | 9 | 4 | 14 |
| 16 | කාටාර් | 1 | 4 | 0 | 5 |
| 17 | උස්බෙකිස්තානය | 1 | 2 | 8 | 11 |
| 18 | ඉන්දුනීසියාව | 1 | 2 | 3 | 6 |
| 19 | සවුදි අරාබියාව | 1 | 1 | 2 | 4 |
| 20 | යේමනය | 1 | 0 | 1 | 2 |
| 21 | සිරියාව | 1 | 0 | 0 | 1 |
| 22 | ශ්‍රී ලංකාව | 0 | 2 | 7 | 9 |
| 23 | ඉරාකය | 0 | 1 | 1 | 2 |
| 23 | මකාවෝ | 0 | 1 | 1 | 2 |
| 23 | ටජිකිස්තානය | 0 | 1 | 1 | 2 |
| 26 | ජෝර්දානය | 0 | 0 | 3 | 3 |
| 26 | මොන්ගෝලියාව | 0 | 0 | 3 | 3 |
| 28 | බහරේන් | 0 | 0 | 2 | 2 |
| 29 | කියර්ගිස්තානය | 0 | 0 | 1 | 1 |
| 29 | බුරුමය | 0 | 0 | 1 | 1 |
| 29 | පාකිස්ථානය | 0 | 0 | 1 | 1 |
| සමස්ථය | 213 | 211 | 239 | 663 | |
මේවාද බලන්න
මූලාශ්‍ර
- "Asian Youth Games 2017: Hambantota likely to be the host". Dailynews.lk. 2012-02-03. සම්ප්‍රවේශය 2012-02-03.
- Muhayati Faridatun (8 November 2012). "Indonesia Gagal Jadi Tuan Rumah Asian Games 2019". www.sport.news.viva.co.id. සම්ප්‍රවේශය 8 November 2012.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ආසියානු තරුණ ක්‍රීඩා උළෙල පිළිබඳ තොරතුරු, ආසියානු තරුණ ක්‍රීඩා උළෙල යනු කුමක්ද? ආසියානු තරුණ ක්‍රීඩා උළෙල යනු කුමක් දර්ශනය කරන්නේ?