මිනිසාගේ ආහාර

මුල් පිටුව | මිනිසාගේ ආහාර

මිනිසා විසින් පරිභෝජනය කරන කෑම හෙවත් ආහාර පිලිබඳව මෙම ලිපියෙන් සාකච්චා කෙරේ.

රස

මිනිසාට දැනෙන ප්‍රධාන රස වර්ග කීපයකි. සංස්කෘතිය අනුව මෙම රස වර්ග කිරීම වෙනස්වේ.

ප්‍රධාන රස

  • පැණිරස
  • ඇඹුල්
  • තිත්ත
  • ලුණුරස

සමහර සංස්කෘතීන්වල පමණක් හඳුනාගන්නා රස

  • කහට රස (දකුණු ආසියාව)
  • උමාමි රස (ජපානය)
  • කටු රස (අායුර්වෙිද ෂඩ රසය අනුව)

විවිධ වෛද්‍ය ක්‍රමවල ආහාර පිලිබඳ මත

ආයුර්වේදය

ආයුර්වේදයට අනුව ආහාරයක අංග 8ක් ඇත

  • ප්‍රකෘති - ආහාරයේ ලගු/ගුරු බව
  • කරණ - පිසින ක්‍රමය
  • සංයෝග
  • රාශි -අනුපාත සහ ප්‍රමාණ
  • දේශ
  • කාල
  • උපයෝග සංස්ථා
  • උපයෝක්තෘ

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මිනිසාගේ ආහාර පිළිබඳ තොරතුරු, මිනිසාගේ ආහාර යනු කුමක්ද? මිනිසාගේ ආහාර යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.