| යෙදුම් | |
|---|---|
| ආහාර මගින් වැලඳෙන රෝග | |
| Hazard analysis and critical control points (HACCP) • Hazard analysis and risk-based preventive controls (HARPC) | |
| Critical control point | |
| තීරණාත්මක සාධක | |
| FAT TOM | |
| pH | |
| Water activity (aw) | |
| බැක්ටීරියා රෝගකාරක | |
| ක්ලොස්ට්‍රිඩියම් බොටුලිනම් | |
| Escherichia coli | |
| Listeria | |
| සැල්මොනෙල්ලා | |
| විබ්‍රියෝ කොළරේ | |
| වෛරස් රෝගකාරක | |
| Enterovirus | |
| හෙපටයිටිස් ඒ | |
| Norovirus | |
| Rotavirus | |
| පරපෝෂී රෝගකාරක | |
| Cryptosporidium | |
| එන්ටැමීබා හිස්ටොලිටිකා | |
| Giardia | |
| Trichinella | |
මෙම ලිපිය වනාහි Food safety ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
ආහාර ද්‍රව්‍යවල සුරක්ෂිත භාවය
ආහාර ද්‍රව්‍යවල සුරක්ෂිත භාවය යනු විද්‍යාත්මක විග්‍රහකිරීමක් වන අතර මෙමගින් සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර ද්‍රව්‍ය පරිහරණය කිරීම, පිළියෙල කිරීම සහ ගබඩා කිරීම මගින් ආහාර මගින් බෝවන රෝග ඇති වීම වළක්වාගත හැකිය. මෙහිදී අති භයානක සෞඛ්‍ය අවදානම් තත්ව වළක්වා ගත හැකි ක්‍රමෝපායන් පිළිබදව විග්‍රහ කරනු ලබයි. ආහාර මගින් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට රෝග බෝකිරීමක් ඇති කළ හැකි අතර ආහාර ද්‍රව්‍ය මත බැක්ටීරියාවන් වර්ධනය වීමෙන් ආහාර විෂවීම ඇති වේ. සංවර්ධිත රටවල ආහාර පිළියෙල කිරීමේ දී සංකිර්ණ සම්මතයන් ඇති නමුත් සංවර්ධනය නොවූ රටවල ආහාරවල සුරක්ෂිතතාවය පිළිබදව ඇති ප්‍රධානතම සාධකය වන්නේ සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ප්‍රමාණවත් තරම් ඇති ද යන්නයි. මෙයද ආහාරවල සුරක්ෂිතතාවය පිළිබදව එක්තරා වැදගත් අංගයකි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ආහාර ස‍්වස්ථතාව පිළිබඳ තොරතුරු, ආහාර ස‍්වස්ථතාව යනු කුමක්ද? ආහාර ස‍්වස්ථතාව යනු කුමක් දර්ශනය කරන්නේ?