ඇනටෝලියාව

භූගෝල විද්‍යාවෙහි සුළු ආසියාව (ග්‍රීක: මික්රා ආෂියා වෙතින් [මික්රා ආෂියා] Error: {{Lang}}: unrecognized language code: gr (help) — "කුඩා ආසියාව"; නවීන තුර්කි: කුචුච් ආසියා), ආසියානු තුර්කිය, ඇනටෝලියානු අර්ධද්වීපය හෝ, ඇනටෝලියානු සානුව ලෙසින් හැඳින්වෙන, ඇනටෝලියාව ( ග්‍රීක් භාෂාව වෙතින් අනතොලී, [ඇනතෝල්] Error: {{Lang}}: unrecognized language code: gr (help) — "නැගෙනහිර" හෝ "(හිරු)උදාව"; නවීන තුර්කි: අනදොලු), යනු ආසියාවෙහි බටහිරතම නෙරායෑම වන අතර, වර්තමාන තුර්කියෙහි බහුතර භූමි ප්‍රමාණයක් මෙය විසින් සදයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇනටෝලියාව පිළිබඳ තොරතුරු, ඇනටෝලියාව යනු කුමක්ද? ඇනටෝලියාව යනු කුමක් දර්ශනය කරන්නේ?