ඇන්ජෙලෝ ඩේවිස් මැතිව්ස්(ඉංග්‍රීසිAngelo Davis Mathewsඋපත 2 ජුනි 1987) ශ්‍රීලංකා ක්‍රිකට් වංසකථාව තුළ බිහිවූ තවත් අනගිබනීය නායකයෙකි.වර්තමාන ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ ජාත්‍යන්තර නායකත්වය හොබවන අතර වෘත්තිය ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් කටයුතු කරයි.
| 2010 වසරේ ඇන්ජෙලෝ මැතිව්ස් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී | ||||
| පුද්ගලික තොරතුරු | ||||
|---|---|---|---|---|
| සම්පූර්ණ නම | ඇන්ජෙලෝ ඩේවිස් මැතිව්ස් | |||
| අපනාමය | කළුව,ඇන්ජි | |||
| උස | 6 අඩි 0 අඟල් (1.83 m) | |||
| පන්දුවට පහර දීමේ ශෛලිය | දකුණත් | |||
| පක්දු යැවීමේ ශෛලිය | දකුණත් මද වේග පන්දු | |||
| භූමිකාව | පිතිකරණ all-rounder | |||
| නෑදෑයන් | හෙශානි සිල්වා | |||
| ජාත්‍යන්තර තොරතුරු | ||||
| ජාතික කණ්ඩායම | ශ්‍රීලංකාව | |||
| ටෙස්ට් මංගලාවතරණය (වරම 112) | 4 July 2009 සඳහා පකිස්තානයට එරෙහිව | |||
| අවසාන ටෙස්ට් තරගය | July 2015 සඳහා Pakistanට එරෙහිව | |||
| එදිජා මංගලවාතරණය (cap 137) | 31 December 2008 v සිම්බාබ්වේ | |||
| අවසාන එදිජා තරගය | {{{lastodidate}}} 2015 v Pakistan | |||
| Domestic team information | ||||
| වසර | කණ්ඩායම | |||
| 2010 | Kolkata Knight Riders | |||
| 2012–2013 | Pune Warriors India | |||
| 2012 | Nagenahira Nagas | |||
| 2015–වර්තමානය | Delhi Daredevils | |||
| වෘත්තීමය සංඛ්‍යායන | ||||
| තරගාවලිය | Test | ODI | FC | List A |
| තරග | 46 | 156 | 81 | 205 |
| රැස්කල ලකුණු ගණන | 3,193 | 3,783 | 5,868 | 4,775 |
| පිතිකරණයේ සාමාන්‍යය | 51.50 | 40.24 | 51.18 | 37.30 |
| 100s/50s | 4/20 | 1/26 | 13/31 | 1/36 |
| වැඩිම ලකුණු ගණන | 160 | 139* | 270 | 139* |
| පන්දු යැවීම් | 2,556 | 4,413 | 5,087 | 5,354 |
| කඩුලු | 23 | 97 | 53 | 128 |
| පන්දු වැවීමේ සාමාන්‍යය | 55.26 | 34.77 | 45.92 | 31.56 |
| ඉනිමකදී කඩුලු 5 | 0 | 1 | 1 | 1 |
| තරගයකදී කඩුලු 10 | 0 | n/a | 0 | n/a |
| හොඳම පන්දු යැවීම | 4/44 | 6/20 | 5/47 | 6/20 |
| පන්දු ඇල්ලීම්/විකට්ටුව බිඳීම් | 24/– | 37/– | 49/– | 61– |
| මූලාශ්‍රය: ESPN Cricinfo, 18 March 2015 | ||||
ජයග්‍රාහී 20-20 ලෝක කුසලානය 2014 ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයකු මෙන්ම අවසන් තරඟය දක්වා පැමිණි ක්‍රිකට් ලෝක කුසලානය 2011සහ ක්‍රිකට් 20-20 ලෝක කුසලානය 2012 තරගාවලියන්හි ශ්‍රීලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ලදි. ලංකාවේ බිහිවුණු විශිෂ්ට ක්‍රිකට් ක්‍රිඩකයන් අතර මොහු විශිෂ්ට ක්‍රිකට් ක්‍රිඩකයෙකි.
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇන්ජෙලෝ මැතිව්ස් පිළිබඳ තොරතුරු, ඇන්ජෙලෝ මැතිව්ස් යනු කුමක්ද? ඇන්ජෙලෝ මැතිව්ස් යනු කුමක් දර්ශනය කරන්නේ?