ඇන්ටන් ජෝන්ස්

ඇන්ටන් ජෝන්ස් (1937 ජූනි 3 – 2016 පෙබරවාරි 21) ශ්‍රී ලාංකික ගායකයෙක් සහ ගීත රචකයෙකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බයිලා ගායකයෙකු ලෙස සැලකෙන ජෝන්ස් විසින් මිණි ගවුම, කන්තෝරුව ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇත. ඔහුගේ ගීත රචනා වී ඇත්තේ මේ රටේ සිදු වූ විශේෂ සිදුවීම් පිළිබඳව වන අතර එමඟින් සැබෑ සිදුවීම් මත පදනම්ව ගායනා කළ එකම ගායකයා බවට පත්විය.

ඇන්ටන් ජෝන්ස්
උපත3 ජුනි 1937(1937-06-03)
Hulftsdorp, Sri Lanka
මියගිය දිනය22 February 2016(2016-02-22) (aged 78)
කළුබෝවිල, ශ්‍රී ලංකාව
අධ්‍යාපනයශාන්ත සෙබස්තියන් විදුහල, මොරටුව
රැකියාවගායකයා, ගීත රචකයා, stenographer
කලත්‍රයා(යන්)අයිරිස් ජෝන්ස්
දරුවන්4
ඥාතීන්Wally Bastiansz (uncle)
සංගීත වෘත්තිය
ප්‍රභේද
  • Baila
සක්‍රීය වර්ෂ1956–2008
ලේබලTorana

මූලාශ්‍ර

  1. "Three generations: The baila rhythm is gone". Divaina. සම්ප්‍රවේශය 10 August 2020.
  2. "Chat with Anton Jones". gossiplankahotnews. සම්ප්‍රවේශය 10 August 2020.
  3. "Popular singer Anton Jones has passed away". News First. සම්ප්‍රවේශය 10 August 2020.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇන්ටන් ජෝන්ස් පිළිබඳ තොරතුරු, ඇන්ටන් ජෝන්ස් යනු කුමක්ද? ඇන්ටන් ජෝන්ස් යනු කුමක් දර්ශනය කරන්නේ?