ඇන්ඩෘෘ ඇල්බට් ක්‍රිස්ටියන් එඩ්වඩ් මවුන්ට්බැටන් වින්ඩ්සර් (උපතින් ඇන්ඩෘා කුමරු, පසුව ඇන්ඩෘෘ කුමරු, යෝර්ක්හි ආදිපාදවරයා; 19 පෙබරවාරි 1960) යනු, බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙහි සාමාජිකයෙකි. දෙවන එළිසබෙත් රැජිණගේ සහ ෆිලිප් කුමරුගේ තෙවන දරුවා සහ දෙවන පුත්‍රයා වන ඔහු, තුන්වන චාල්ස් රජුගේ බාල සොහොයුරෙක් වෙයි. උපතේදී බ්‍රිතාන්‍ය සිංහාසනයට උරුමක්‍රම පෙළෙහි දෙවැන්නා වූ ඇන්ඩෘෘ, 2025 වසර වන විට පෙළෙහි අටවැන්නා වෙයි.
| ඇන්ඩෘෘ මවුන්ට්බැටන් වින්ඩ්සර් | |||||
|---|---|---|---|---|---|
ඇන්ඩෘෘ මහතා 2013දී | |||||
| උපත | 19 පෙබරවාරි 1960 බකිංහැම් මාළිගය, ලන්ඩනය, එංගලන්තය | ||||
| වල්ලභයා | සාරා ෆර්ගියුසන් (වි. 1986; දි. 1996) | ||||
| දරුවන් Detail | |||||
| |||||
| පියා | ෆිලිප් කුමාරයා, එඩින්බරෝහි ආදිපාදවරයා | ||||
| මව | දෙවන එලිසබෙත් රැජිණ | ||||
| අධ්‍යාපනය | ගෝර්ඩන්ස්ටවුන්, බ්‍රිටැනියා රාජකීය නාවුක පාසල | ||||
| අත්සන | |||||
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇන්ඩෘෘ මවුන්ට්බැටන් වින්ඩ්සර් පිළිබඳ තොරතුරු, ඇන්ඩෘෘ මවුන්ට්බැටන් වින්ඩ්සර් යනු කුමක්ද? ඇන්ඩෘෘ මවුන්ට්බැටන් වින්ඩ්සර් යනු කුමක් දර්ශනය කරන්නේ?