ඇම්.ජේ. පෙරේරා

මාපටුනගේ ජේම්ස් (ඇම්. ජේ) පෙරේරා (ඉංග්‍රීසි: M. J. Perera) යනු පේරාදෙනිය විශ්ව විද්‍යාලයයේ හිටපු උපකුලපති වරයායි.

මාපටුනගේ ජේම්ස් (ඇම්. ජේ) පෙරේරා
උපත3 පෙබරවාරි 1915
පාදුක්ක ලංකාව
මියගිය දිනය14 මර්තු 2002
ජාතිකත්වය ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේලංකා ගුවන් විදුලි සේවයෙහි පළමු ලාංකික අධ්‍යක්ෂ ජනරාල්වරයා
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙහි පළමු සභාපතිවරයා
ආගමබෞද්ධ

ජීවන සටහන්

මීට අමතරව ඔහු ලංකා ගුවන් විදුලි සේවයෙහි අධ්‍යක්ෂ ජනරාල් තනතුර හෙබවූ පළමු ලාංකිකයාද , ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙහි සභාපති ධූරය හෙබවූ පළමුවැන්නාද විය.

මාපටුනගේ ජේම්ස් (ඇම්. ජේ) පෙරේරා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු සිවිල් නිලධරයන්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇම්.ජේ. පෙරේරා පිළිබඳ තොරතුරු, ඇම්.ජේ. පෙරේරා යනු කුමක්ද? ඇම්.ජේ. පෙරේරා යනු කුමක් දර්ශනය කරන්නේ?