කාබනික රසායන විද්‍යාවෙහි, ඇල්කීනයක් යනු, කාබන්–කාබන් ද්විත්ව බන්ධන අවම වශයෙන් එකක් හෝ සහිත අසංතෘප්ත හයිඩ්‍රෝකාබනයකි. ඇල්කීන, ඔලිෆීන, සහ ඔලිෆයින යන වචන බොහෝවිට මාරුවෙන් මාරුවට භාවිතා වෙයි (පහත නාමකරණය ඡේදය බලන්න). එක් ද්විත්ව බන්ධනයක් පමණක් සහිත සහ අනෙකුත් ක්‍රියාකාරී කාණ්ඩ කිසිවක් නොමැති අචක්‍රීය ඇල්කීන, මොනො-යීන ලෙසින් හැඳින්වෙන අතර, CnH2n යන සාමාන්‍ය සූත්‍රය සහිත හයිඩ්‍රොකාබන සදෘශ ශ්‍රේණියක් සදයි .
- වෙඩ්, එල්.ජී. (2006). ඕර්ගනික් කෙමිස්ට්‍රි (6වන ed.). පියර්සන් ප්‍රෙන්ටිස් හෝල්. p. 279. ISBN 1-4058-5345-X.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇල්කීන පිළිබඳ තොරතුරු, ඇල්කීන යනු කුමක්ද? ඇල්කීන යනු කුමක් දර්ශනය කරන්නේ?