ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය, 2019

2019 වසරෙහි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය (ඉංග්‍රීසි: 2019 Elpitiya Pradeshiya Sabha election) යනු, ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය නගරය පාලනය කරන ප්‍රාදේශීය සභාවට සභිකයින් 29 දෙනෙකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමකි. මෙම ඡන්ද විමසීමෙන් වසර 5ක ධුර කාලයක් සඳහා සභිකයින් තෝරා පත් කර ගනු ඇත. මෙම ඡන්ද විමසීම 2019 ඔක්තෝබර් 11 දින පැවැත්විණි.

2019 ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය

← 2018 11 ඔක්තෝබර් 2019 2024 →

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සමස්ත ආසන 29 වෙනුවෙන්
බහුතරයක් සඳහා ආසන 15 දිනාගත යුතුව ඇත
ලියාපදිංචි ඡන්දදායකයින්53,384
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය78.86% ( 6.46%)
  පළමුවන පක්ෂය දෙවන පක්ෂය
 
නායකයා මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ
පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජාතික පෙරමුණ
අවසන් මැතිවරණය නැත 4 ආසන, 30.59%
දිනා ගත් ආසන 17 7
ආසන වෙනස 17 3
ජනප්‍රිය ඡන්ද 23,372 10,113
ප්‍රතිශතය 56.31% 24.37%
වෙනස්වීම 56.31% 6.22%

  තෙවන පක්ෂය සතරවන පක්ෂය
 
නායකයා මෛත්‍රීපාල සිරිසේන අනුර කුමාර දිසානායක
පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ
අවසන් මැතිවරණය 10 ආසන, 58.54% 0 ආසන, 3.23%
දිනා ගත් ආසන 3 2
ආසන වෙනස 7 2
ජනප්‍රිය ඡන්ද 5,273 2,435
ප්‍රතිශතය 12.71% 5.87%
වෙනස්වීම 45.83% 2.64%

සභාවේ පාලන බලය මැතිවරණයට පෙර


එක්සත් ජනතා නිදහස් සන්ධානය

සභාවේ පාලන බලය මැතිවරණයෙන් පසු


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ප්‍රතිඵලය

සං • සා 2019 ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ සාරාංශය
පක්ෂය ඡන්ද % ආසන
මැතිවරණ කොට්ඨාස ස.නි.ක්‍ර. එකතුව වෙනස්වීම
  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 23,372 56.31% 17 0 17 17
  එක්සත් ජාතික පෙරමුණ 10,113 24.37% 0 7 7 3
  එක්සත් ජනතා නිදහස් සන්ධානය 5,273 12.71% 0 3 3 7
  ජනතා විමුක්ති පෙරමුණ 2,435 5.87% 0 2 2 2
  ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ 310 0.75% 0 0 0 -
වලංගු ඡන්ද 41,503 100.00% 17 12 29 14
ප්‍රතික්ෂේපිත ඡන්ද 597
මුළු ඡන්ද 42,100
ලියාපදිංචි ඡන්දදායකයින් 53,384
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 78.86%

ආශ්‍රිත ලිපි

සටහන්

  1. පසුගිය මැතිවරණයට පෙර මේ පක්ෂය පිහිටුවා නොමැතිය.
  2. සමානුපාතික නියෝජනය ක්‍රමය යටතේ පක්ෂවලට ලබාගත් ආසන සංඛ්‍යාව

මූලාශ්‍ර

  1. "Local Authorities Election - 11.10.2019 - Final Results of the Council" (PDF). Election Commission of Sri Lanka. 11 October 2024. 18 August 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 27 October 2024.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය, 2019 පිළිබඳ තොරතුරු, ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය, 2019 යනු කුමක්ද? ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය, 2019 යනු කුමක් දර්ශනය කරන්නේ?