ඇල්වින් අයිසෙක් කැලිචරන් (උපත 21 මාර්තු 1949) යනු, 1972 සිට 1981 දක්වා ක්‍රීඩා කල, ඉන්දු-ගයනා වාර්ගිකත්වයක් සතු, හිටපු බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවෙකි. කැලිචරන් උපත ලද්දේ, බ්‍රිතාන්‍ය ගයනාවෙහි (වර්තමානයෙහි ගයනා) ජෝර්ජ්ටවුන්හිදීය. ඔහුගේ සහෝදරයා ඩෙරික්, ගයනාව සඳහා පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩා කොට පසුව ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ක්‍රීඩා කලේය. වමතින් පිත්ත හසුරුවන පිතිකරුවෙකු සහ දකුණතින් පිට දඟ පන්දු යවන්නෙකු වූ කැලිචරන්, ප්‍රචලිත වූයේ, ඔහුගේ දර්ශනීය, පරීක්ෂාකාරී පිතිකරණ විලාශයටය.[උපහරණ ඇවැසිය]
| පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| සම්පූර්ණ නම | ඇල්වින් අයිසෙක් කැලිචරන් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උපත | 21 මාර්තු 1949 ජෝර්ජ්ටවුන්, බ්‍රිතාන්‍ය ගයනා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| අපනාමය | කලි | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පිතිකරන විලාසය | වමතින් පිත්ත හසුරුවන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පන්දුයැවීම් විලාසය | දකුණතින් පිට-බිඳුම් පන්දු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| භූමිකාව | පිතිකරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| සබැඳියන් | ඩී. අයි. කැලිචරන් (සහෝදරයා), එම්. වී. නෑගමුටූ (මස්සිනා) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජාත්‍යන්තර තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජාතික කණ්ඩායම | බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| දේශීය කණ්ඩායම් තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වසර | කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 1967–1981 | ගයනා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 1971–1990 | වොරක්ෂයර් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 1972–1974 | බර්බිස් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 1977–1978 | ක්වීන්ස්ලන්ඩ් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 1981–1984 | ට්‍රන්ස්වාල් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 1984–1988 | ඔරෙන්ජ් නිදහස් රාජ්‍යය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 1984–1987 | ඉම්පාලස් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මූලාශ්‍රය: ක්‍රික්ඉන්ෆෝ, 2013 2 ජූලි | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇල්වින් කැලිචරන් පිළිබඳ තොරතුරු, ඇල්වින් කැලිචරන් යනු කුමක්ද? ඇල්වින් කැලිචරන් යනු කුමක් දර්ශනය කරන්නේ?