ඇල්ෆා අංශුව

මුල් පිටුව | ඇල්ෆා අංශුව

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

ප්‍රෝටෝන 2ක් සහ නියුට්‍රෝන 2ක් එකට බැඳීමෙන් සෑදෙන අංශුව ඇල්ෆා අංශුව (α-අංශුව)කි. මෙය හීලියම් න්‍යෂ්ටියකට සර්වසම වේ.


  • ඇල්ෆා කිරණවලට ඉහළ අයනීකාරක බලයක් ඇත.
  • ඇල්ෆා කිරණ ධන ආරෝපණයකින් යුක්තය.
  • ඇල්ෆා කිරණ ආලෝකයේ ප්‍රවේගයට වඩා ඉතා අඩු ප්‍රවේගයකින් ගමන් කරයි.
  • එමෙන්ම ඇල්ෆා කිරණ වල විනිවිද යාමේ හැකියාව ගැමා හා බීටා කිරන වලට සාපේක්ෂව අඩු වේ.

මෙමෙ ඇල්ෆා අංශු ඉලෙක්ට්‍රොන අත් පත් කර ගනිමින් හීලියම් අණු සාදයි .

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇල්ෆා අංශුව පිළිබඳ තොරතුරු, ඇල්ෆා අංශුව යනු කුමක්ද? ඇල්ෆා අංශුව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.