ශ්‍රී ලංකාවේ ශ්‍රී දළදා මාළිගාව මගින් සෙංකඩගල පැවැතවන වාර්ශික සාම්ප්‍රදායික මංගල්‍යයකි.
කාල වකවානුව
ඇසල මස පසළොස්වක දින සිට නිකිණ මස අව පක්‍ෂය දක්වා.
අංග
පෙරහැර මංගල්‍යය
ප්‍රධාන ලිපිය: සෙංකඩගල පෙරහැර මංගල්‍යය
- ඇතුලේ පෙරහැර
- කූඹල් පෙරහැර
- රන්දෝලි පෙරහැර
- දවල් පෙරහැර
දිය කැපීමේ මංගල්ලය
පෙරහැර මංගල්‍යෙය් අවසන්දින පාන්දර පැවැත්වේ. දිය කැපීම ගැටඹේ දී මහවැලි ගඟේ සිදුකෙරේ.
හත්දින වලියක් මංගල්ලය
දවල් පෙරහැර අවසන්වී හත්වන දින පැවැත්වේ.
වැඩිදුර කියවීම්
Lua දෝෂය in Module:Citation/CS1/Utilities at line 206: Called with an undefined error condition: maint_year.
ආශ්‍රිත ලිපි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇසල මංගල්‍යය, දළදා මාළිගාව පිළිබඳ තොරතුරු, ඇසල මංගල්‍යය, දළදා මාළිගාව යනු කුමක්ද? ඇසල මංගල්‍යය, දළදා මාළිගාව යනු කුමක් දර්ශනය කරන්නේ?