ඇසළ පුර විසේනිය, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව ඇසළ මාසයේ පස්වන (5) තිථියයි. ඇසළ මාසය අවසන් වීමට, එනම් නිකිණි මාසය ආරම්භ වීමට තව තිථි විසිපහක් (25) ඉතිරිව ඇත.
විහාරහින්න සෙල් ලිපියේ දිනය සටහන් කොට ඇත්තේ, "සිරිසංබො මපුර්මකා අට්ළොස්වන්නෙහි ඇසෙළ පුර විසෙවිනි දවස්" ආකාරයට ය.
අමතර අවධානයට
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-04-16.
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-07-09.
- "නානාදේසීන් අග්නි විහාරයේ පිහිටවූ දෙමළ පුවරු ලිපිය විහාරහින්නෙන් හමුවේ". සම්ප්‍රවේශය 2024-04-16.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය ඇසළ පුර ජලවක | ඇසළ පුර විසේනිය | පසු තිථිය ඇසළ පුර සැටවක |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇසළ පුර විසේනිය පිළිබඳ තොරතුරු, ඇසළ පුර විසේනිය යනු කුමක්ද? ඇසළ පුර විසේනිය යනු කුමක් දර්ශනය කරන්නේ?