ඇසිටලීන්

ඇසිටලීන් (විධිමත් නාමය: ඊතයින්) යනු C2H2 යන සූත්‍රය සහිත රසායනික සංයෝගයකි. එය හයිඩ්‍රොකාබනයක් වන අතර සරලතම ඇල්කයිනය වෙයි. මෙම අවර්ණ වායුව පුළුල් ලෙසින් ඉන්ධනයක් ලෙස හා රසායනික තැනුම් කොටසක් ලෙසින් භාවිතා වෙයි. ශුද්ධ තත්ත්වයෙහි එය අස්ථායි වන අතර එබැවින්ම ද්‍රාවණයක් ලෙසින් භාවිතා වෙයි.

ඇසිටිලීන්
Names
IUPAC name
Ethyne
Systematic IUPAC name
Acetylene
Identifiers
CAS number {{{value}}}
3D model (JSmol)
  • Interactive image
ChEBI CHEBI:{{{value}}}
ChEMBL
  • ChEMBL116336 Y
ChemSpider
DrugBank
ECHA InfoCard 100.000.743
KEGG {{{value}}}
PubChem {{{value}}}
RTECS number {{{value}}}
UNII
UN number 1001 (dissolved)
3138 (in mixture with ethylene and propylene)
CompTox Dashboard (EPA)
  • DTXSID6026379
InChI
SMILES
Properties
Molecular formula C2H2
Molar mass 26.04 g mol−1
Density 1.097 kg m−3
Melting point

−80.8 °C, 192.4 K, −113.4 °F (triple point)

Boiling point

−84 °C, 189 K, -119 °F (subl.)

Acidity (pKa) 25
Structure
Molecular shape Linear
Thermochemistry
Std enthalpy of
formation ΔfHo298
+226.88 kJ/mol
Hazards
Except where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa).
 Y (what is this?)  (verify)
Infobox references

ඇල්කයිනයක් ලෙසින් ඇසිටලින් සංතෘප්ත වන්නේ එහි කාබන් පරමාණු ද්වයය එකිනෙක හා බන්ධනය වී ඇත්තේ ත්‍රිත්ව බන්ධනයකින් බැවිනි. කාබන්-කාබන් ත්‍රිත්ව බන්ධනය විසින් සමස්ත පරමාණු සතරම එකම සරල රේඛාවෙහි බහාලන්නේ , CCH බන්ධන කෝණ 180° ලෙස පත් කරමිනි. ඇසිටලින් රේඛීය සමමිතික අණුවක් බැවින්, D∞hලක්ෂ්‍ය කාණ්ඩය එය සතු වෙයි.

ආශ්‍රිත

  1. සැකිල්ල:Housecroft3rd

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇසිටලීන් පිළිබඳ තොරතුරු, ඇසිටලීන් යනු කුමක්ද? ඇසිටලීන් යනු කුමක් දර්ශනය කරන්නේ?