ඇළ

එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ජලය රැගෙන යාම සදහා මිනිසා විසින් නිර්මාණය කරනලද ජල මාර්ග ඇල නම් වේ.

වර්ගීකරණය

මිරිදිය ඇලවල්

කෘෂිකර්මාන්තය සඳහා

උදා ː- යෝධ ඇල

ප්‍රවාහන මාධ්‍යයක් ලෙස

අන්තර නගර ප්‍රවාහන මාධ්‍යයක් ලෙස

උදා ː- මෝඩ ඇල

නාගරික ගමන් ඇල

උදාː- වැනිස් නගරය, බැංකොක් හි ඇල මාර්ග

කරදිය ඇලවල්

ගංගා හා සාගර එකිනෙක යා කරමින් තනා ඇති ඇල මාර්ග. මෙවා ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් නිමවා ඇත. උදා ː- සූවස් ඇල, පැනමා ඇල



වැඩිදුර කියවීම්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇළ පිළිබඳ තොරතුරු, ඇළ යනු කුමක්ද? ඇළ යනු කුමක් දර්ශනය කරන්නේ?