ඇෆ්ගනිස්තානයෙහි ඇෆ්ගන් නිදහස් දිනය සැමරෙනුයේ අගෝස්තු 19 දිනදී වන අතර එහිදී 1919 එංගලන්ත-ඇෆ්ගන් ගිවිසුම සිහි කෙරෙයි. ඇෆ්ගනිස්තානය කිසිවිටෙක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙහි කොටසක්ව නොපැවතුනද, මෙම ගිවිසුම මගින් බ්‍රිතාන්‍යය වෙතින් පූර්ණ නිදහස පිරිනැමිණි. බ්‍රිතාන්‍යයෝ ඇෆ්ගනිස්තානය සමග යුද්ධ තුනක් සටන් කළහ.
ආශ්‍රිත
- "ද වර්ල්ඩ් ෆැක්ට්බුක්: ඇෆ්ගනිස්තානය". මධ්‍යම තොරතුරු කාර්යාංශය. 2009-09-07. සම්ප්‍රවේශය 2009-08-18.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇෆ්ගන් නිදහස් දිනය පිළිබඳ තොරතුරු, ඇෆ්ගන් නිදහස් දිනය යනු කුමක්ද? ඇෆ්ගන් නිදහස් දිනය යනු කුමක් දර්ශනය කරන්නේ?