1855 වර්ෂයේදී මුද්‍රිත ලෙස නිකුත් වූ ලංකාවේ පැරණිතම ලිතක් වේ.
ආරම්භය
වලල්ලාවිට කෝරළයේ බෙන්තර උපත ලත් දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි ඡ්‍යොතිෂ්‍යවේදියා විසින් ආරම්භ කරන ලදී.
අඩංගු කරුණු
- සිංහල අලුත් අව්රුදු චාරිත්‍ර
- සංවත්සර පත්‍රය
- සංවත්සර පලාඵල
මූලාශ්‍ර
- සංරක්ෂිත පිටපත, http://www.divaina.com/2012/01/01/feature10.html, ප්‍රතිෂ්ඨාපනය 2014-11-13
ආශ්‍රිත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඈපා ලිත පිළිබඳ තොරතුරු, ඈපා ලිත යනු කුමක්ද? ඈපා ලිත යනු කුමක් දර්ශනය කරන්නේ?