ඈෂ්ලි ද සිල්වා (ඉංග්‍රීසි: Ashley de Silva) හිටපු සමස්ත ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
ඈෂ්ලි ද සිල්වා | |
|---|---|
| උපත | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| සංගණ්‍ය වන්නේ | හිටපු සමස්ත ලංකා ක්‍රිකට් ක්‍රීඩක |
ජීවන සටහන්
ඈෂ්ලි ද සිල්වා කොළඹ නාලන්දා විදුහලෙහි ආදි සිසුවෙකි. 1949 සිට 1951 දක්වා කාල් කොලඹ නාලන්ද විද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් පිලේ ක්‍රීඞා කර ඇත. හිටපු සමස්ත ලංකා ක්‍රිකට් ක්‍රීඩක හා එංගලන්තයෙහි ලැන්කෂයර් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ, සිවිල් නිලධර ලින්කන් පෙරේරා මොහුගේ නාලන්දා හා සමස්ත ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයකි.
ආශ්රිත
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඈෂ්ලි ද සිල්වා පිළිබඳ තොරතුරු, ඈෂ්ලි ද සිල්වා යනු කුමක්ද? ඈෂ්ලි ද සිල්වා යනු කුමක් දර්ශනය කරන්නේ?