ඉංග්‍රීසි විකිපීඩියාව

මුල් පිටුව | ඉංග්‍රීසි විකිපීඩියාව

ඉංග්‍රීසි විකිපීඩියාව යනු නිදහස් විකිපීඩියා විශ්වකෝෂයේ ඉංග්රීසි භාෂා සංස්කරණයයි. 2001 ජනවාරි 15 වන දින ආරම්භ කරන ලද එය විකිපීඩියා විශ්වකෝෂයේ පළමුවන සංස්කරණය වන අතර, 2019 අප්‍රේල් මස වන විට එය ලිපි වැඩිම ප්‍රමාණයක් ඇති සංස්කරණය වේ. 2019 ජූනි වන විට සියලු විකිපීඩියා සංස්කරණ වල ලිපි සැලකු විට එයින් 12% ක් ඉංග්‍රීසි භාෂා සංස්කරණයට අයත් වේ. 2015 නොවැම්බර් 1 දිනදී එය ලිපි මිලියන 5 සීමාව ඉක්මවිය. 2019 ජූනි 6 වැනි දින වන විට එහි ලිපි 5,870,446 ක් අන්තර් ගතව ඇත. 2015 ඔක්තෝබර් මාසයේදී ඉංග්රීසි විකිපීඩියාවේ ලිපි එකතුව සම්පීඩිත කල විට ප්‍රමාණය ගිගාබයිට් 11.5 ක් විය.

විකිපීඩියා

විකිපීඩියාවේ ලාංඡනය, ලේඛන ක්‍රම කිහිපයක් වෙතින් ගත්, ඒවා බොහෝමයක අදහස, W යන අක්ෂරය හෝ "වි" යන ශබ්දය හෝ වන, කැටරූ විදහා දක්වන ගෝලයකි.
අඩවියේ ප්‍රභේදය
අන්තර්ජාල විශ්වකෝෂය
භාෂාඉංග්‍රීසි භාෂාව
හිමිකරුවිකිමාධ්‍ය පදනම
නිර්මාණකරු(වෝ)ජිමී වේල්ස්, ලැරී සැංගර්
වෙබ් ලිපිනයen.wikipedia.org
වාණිජනැත
  1. Sidener, Jonathan (December 6, 2004). "Everyone's Encyclopedia". U-T San Diego. January 14, 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය October 15, 2006.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉංග්‍රීසි විකිපීඩියාව පිළිබඳ තොරතුරු, ඉංග්‍රීසි විකිපීඩියාව යනු කුමක්ද? ඉංග්‍රීසි විකිපීඩියාව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.